ආදරය, විවාහය කියන්නේ එකක්ද, දෙකක් ද කාටද හරියට ම කියන්න පුලුවන්?. මම කියනවා ඒක දෙකක් කියලා. හිතන්න......, හැමෝම කියන්නේ ජීවීතේ ලස්සන වෙන්නේ ආදරයක් හිමි වුනාම විතරයිලු. ඉස්සල්ලා ම පුරුදු වෙන්න ඕනේ පොලොවේ පයගහලා ජීවත් වෙන්න. හිමීවීම, ලැබීම හැමෝට ම එක වගේ ලැබෙනවා කියලා කාටද කියන්න පුලුවන්. ජීවීතේත් අවධානමක තියෙනකොට අපි කොහොම ද ආදරය වුනත ස්ථිරවම ලැබෙයි කියලා විශ්වාස කරන්නේ.හැමදාම අසාථීර ලොකේ ආදරය වුනත් ස්ථිර වෙයිද?. මම ඒ ප්රශ්නය අහන්නේ ඔබෙන්.... දෙන්න මට පිළිතුරක්.
හිමිවීම වාසනාව නම්, අහිමීවීම අවාසනාවද?. එසේ නම් සෘද්ධි බලයක් හිමි දෙවුදත් වාසනාවන්තයෙකු විය යුතුයි. අපට යම් දෙයක් අහිමි වනුයේ එය අපට අවශ්‍ය නොවන නිසා විය හැක. අයිතියක් නොවන නිසා අහිමීවනවා ඇති. කෙසේ නමුත් එම අහිමි වීම අපේම හොදට සිදු වී ඇතිබව අනාගතයේ මතුයම් දිනක ඔබට වැටහෙනු නොඅනුමානය...
nethi venne aithi nethi deval
ReplyDeleteowww
ReplyDeletehitha hadaa ganna one lebena dee sathutin balaganna...
ReplyDeletenethi deval gena hithala wedak nee bn. api hoyanna onee api laga hemadhatama nevathinna hadana kenek laga.. therunada
ReplyDeletenethi ayata yanna kiyapan... giyama aluth aya enavaa.. thoo eka denaganin..
ReplyDeletedenadena ei ithin aithi nethi thenvala navathinnee...
ReplyDelete