Saturday, June 2, 2018

ඉගිලෙන්න ආසයි....

ඉගිලෙන්න ආසයි....


දුරට යන්නට තවත් මට බැහැ 
ළගට එන්නට හිතන්නෙත් නැහැ 
ළගත් නැහැ මම 
දුරත් නැහැ ඔබ 
කොතැන ඉන්නද නොවැටහේ මට...


ඉහිළ යන්නට හිතෙනවා මට 
ලොවෙන් තොර වූ ලොකයක් මත 
සිහින මාලිග නොමැති දුරකට 
මනින්නං පිය මානයක හිද...

ඇති හොදටම විදෙවුවා මම 
අයිති විය යුතුයි මට මගේ ජීවිතය 
ඔබ නොමැති ලොකයක් මත 
ඉගිළ යමි මා ඉගිළ යමි... 

8 comments:

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන...

                          සබඳ අපි කඳු නොවෙමු                                       උනුන් පරයා නැගෙන ...             මේ අප ප...