Saturday, June 9, 2018

රජ්ජුජුවෝ වෙන කවුරු...


රජ්ජුජුවෝ වෙන කවුරු...


උර තලය හොවා 


හිස ආදරයෙන් සනසාපු...

ඇකයේ උණුසුම් දිදී 
මිහිරි පද මුමුණාපු...
නිහඩව ම මහමෙරෙක 
සෙනෙහෙ පිදුවේ සොදුරු...
නුබ ම මිස මගේ ලොව 
රජ්ජුජුවෝ වෙන කවුරු... 

9 comments:

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන...

                          සබඳ අපි කඳු නොවෙමු                                       උනුන් පරයා නැගෙන ...             මේ අප ප...